ශ්‍රී ලංකාවේ කඩේකට smart POS එකක්. Offline වැඩ කරන එකක්.
Paper invoice එකට tablet camera එක දාන්න විතරයි — XPOS ම items, quantity, price ඔක්කොම කියවලා stock එක automatic update කරනවා. Offline එකේ වුනත් වැඩ කරනවා. Wifi ආපහු ආවම cloud එකට sync වෙනවා.
AI Invoice Analyzer
Supplier ගෙන් එන paper invoice එකට tablet camera එක දාන්න. Items, quantity, price එකපාරම stock එකට add වෙනවා. විනාඩි 10ක වැඩේ තත්පර 10කින්.
Offline මුළුමනින්ම වැඩ කරනවා
Wifi නෑ? Light නෑ? XPOS වැඩ කරනවා. Sales local device එකේ save වෙලා, connection ආපහු ආවම cloud එකට තනියෙන් sync වෙනවා.
Sinhala + English
App එකේ language එක Sinhala හෝ English කරගන්න පුළුවන්. Receipts එකේ ඔබේ කඩේ logo එකයි QR code එකයි print වෙනවා.
58mm Bluetooth Printer
Sri Lanka market එකේ common 58mm ESC/POS Bluetooth printer ඔක්කොම support කරනවා. Pair කරලා print කරන්න. සරලයි.
Employee PIN Login
හැම employee කෙනෙක්ටම තමන්ගේ PIN එක. එයාගේ sales එයාට separate track වෙනවා. Owner නැතුවත් කඩේ පවත්ව ගන්න පුළුවන්.
Dashboard + Reports
අද කීයද, මේ සතිය කීයද, මාසෙට කීයද — Dashboard එකෙන් එකපාරම පේනවා. Calculator එකෙන් ගාණ ගහන එක ඉවරයි.
මිල
දින 7 free trial. Card එකක් අවශ්‍ය නෑ.
Monthly Cloud
- ✅ දින 7 නොමිලේ
- ✅ Cloud sync + backup
- ✅ Multi-device
- ✅ AI Invoice Analyzer
- ✅ Support Sinhala + English
One-time Offline
- ✅ Lifetime license
- ✅ Offline සම්පූර්ණයෙන්
- ✅ No monthly fee
- ❌ Cloud sync නෑ
- ❌ AI Invoice නෑ
ප්‍රශ්නවලට උත්තර
XPOS free trial එකට credit card එකක් ඕනද?
නෑ. දින 7ක් free trial එකට credit card එකක් ඕනේ නෑ. Google account එකෙන් sign in කරලා පටන් ගන්න පුළුවන්.
Internet නැති වුනොත් XPOS වැඩ කරනවද?
ඔව්. XPOS 100% offline වැඩ කරනවා. Sales ටික local device එකේ save වෙනවා, wifi ආපහු ආවම cloud එකට automatic sync වෙනවා. Data නැති වෙන්නේ නෑ.
AI Invoice Analyzer කියන්නේ මොකද්ද?
Supplier ගෙන් එන paper invoice එකට tablet එකේ camera එක දාන්න. XPOS ම items, quantity, price ඔක්කොම කියවලා stock එක තනියෙන් update කරනවා. විනාඩි 10ක වැඩක් තත්පර 10ට කරන්න පුළුවන්.
XPOS මාසෙකට කීයද?
දින 7ක් නොමිලේ. ඊට පස්සේ මාසෙකට රු. 1,500/= පමණයි (USD $5) full cloud access එක්ක. One-time offline plan එකකුත් තියෙනවා — රු. 30,000/= පමණයි ($100).
XPOS මොන device එකකින් වැඩ කරනවද?
Android tablet, Android phone, Windows computer, Web browser — ඔක්කොම වැඩ කරනවා. Bluetooth 58mm ESC/POS printer support ත් තියෙනවා.
සේවකයන්ට separate login දෙන්න පුළුවන්ද?
ඔව්. හැම employee කෙනෙක්ටම තමන්ගේම PIN එක තියෙනවා. එයාගේ sales, refunds ඔක්කොම separate track වෙනවා.
අද පටන් ගන්න
දින 7 free trial. Card එකක් ඕන නෑ. Google account එකෙන් sign in කරලා විනාඩි 5 කින් pos එකක් run කරන්න පුළුවන්.
Free trial එක පටන් ගන්න